දුම්රිය හා බස් මගීන්ටත් QR කේතයක්.

බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන නිසාවෙන් නව තාක්ෂණය ඇතුළත්ව QR ක්‍රමයක් හරහා දුම්රිය සහ බස් මගීන්ට ප්‍රවේශ පත්‍රය තමන්ටම ලබා ගැනීමේ ක්‍රමවේදයක් මේ වසර තුළදී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම නියමිත මගී ප්‍රවාහන ගාස්තු ලබා නොදීම දුම්රිය තුළ ද සිඳු නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version