තලංගම වෙඩි තැබීමක්.

අද (25)  උදෑසන  යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තලංගම , රොබට් ගුණවර්ධන මාවතේ කොරාඹේ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර  ඇති බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කරන්නේ වෙඩිවැදුණු පුද්ගලයා කොරාඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ,  ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ය.

.

Exit mobile version