ලොව පිළිගත් වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස භාවිතා කරමින් කළ ජාවාරමක් වටලයි.

ජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනුව ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා අන්තර්ජාලය හරහා පාරිභෝගිකයින් රවටමින් අධික මිල ගණන් යටතේ ටී ෂර්ට් , ඩෙනිම් කලිසම් ආදී නිමි ඇඳුම් තොග වශයෙන් අලෙවි කළ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලූ බව වාර්තා වේ.

ඒ අනුව අදාළ වෙළඳසැල් හිමිකරුට නඩු පවරා ඇති බව සඳහන්.

Exit mobile version