රතු කුරුස වෛද්‍ය සායනයක්.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් නොමිලයේ පවත්වන වෛද්‍ය සායනයක් මෙම මස 03 වැනිදා මාතර කොටපොල වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බව වාර්තා වේ.

මෙහිදී දියවැඩියාව,අධි රුධිර පීඩනය සහ සියලුම රෝග පිළිබඳ පරීක්ෂාවන්, ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීම හා වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහල්ගත කිරීමද සිදුකරනු ලබන බව සඳහන්.

Exit mobile version