අයගම පුද්ගල ඝාතනයක් .

අයගම , ගවරගිරිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා නිවසේ හුදෙකලාව සිටි අවස්ථාවේදී ඝාතනය සිදු කර ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 26 කි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව සදහන්.

Exit mobile version