දේශිය කිරි කර්මාන්තයට නියගයෙන් සිදුව ඇති බලපෑම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් අංශයට දැනුම්දී ඇති බව වාර්තා වේ.
පවතින නියගය හේතුවෙන් සත්ව පාලනයටද එල්ලවී ඇති බලපෑම් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති බව සදහන්.
