දොඩංදූවේ ධීවරයින්ගෙන් ඉල්ලීමක් .

ගාල්ල – දොඩංදූව ධීවර වරාය සංවර්ධනය කර දෙන ලෙසට ගාලු දිස්ත්‍රික් සමගි ධීවර සංගමය සහ පටුවත ධීවර සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ධීවරයින් පවසන්නේ වරායේ ගල් වැටිය සහ යාත්‍රා නැංගුරම් ලෑම සදහා අවශ්‍ය පහසුකම් මෙන්ම මෝය කට පුළුල් කර වරාය සංවර්ධනය කර දෙන ලෙසයි.

Exit mobile version