ඉදිකිරීම් සංගම් රජයෙන් ඉල්ලීමක්.

සිමෙන්ති මිල අඩු කිරීමට සාපේක්ෂව කම්බි,තීන්ත ඇතුළු අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල පහත හෙළීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සංගම් රජයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

රුපියල් 2600ක්ව පැවති සිමෙන්ති කොට්ටයක උපරිම මිල ඊයේ සිට රුපියල් 300කින් අඩු කළා සේම අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍ය වලද මිල පහත දැමීමට මැදිහත් වන ලෙස කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලේකම් සුපුන් අබේසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version