ගිනි ගැනීමට ලක්වූ හෝමාගම කර්මාන්ත ශාලාව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
හෝමාගම – කටුවන කර්මාන්තපුරයේ රසායනික ශාලාවක ඇති වූ ගින්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සදහා රජයේ රස පරීක්ෂකවරයාද එහි පැමිණීමට නියමිත ව තිබූ බව සදහන්.
