ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ හෙළිදරවිවක්.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සම් අද (13) කැඳවා තිබුණි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

Exit mobile version