ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් .

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බවට එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බවට සභාපතිවරයා සඳහන් කර තිබේ.

Exit mobile version