මොළේ උණ පැතිරීමේ අවධානමක්.

සංචාර සහ වන්දනා සදහා විදේශගත වන්නන්ට මොළයේ උණ එන්නත් ලබා නොදීම හේතුවෙන් එම රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටින්නේ මොළයේ උණ අවදානම ඇති රටවලට වන්දනාවේ හා සංචාරයේ යන්නන් සංචාරය කිරීමට දින 21කට පෙර මොළයේ උණ එන්නත ලබා ගත යුතු බවයි.

Exit mobile version