මාර්ගයක් අවහිර වෙයි.

හැටන් – බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතිරුවකට පමණක් සීමා කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාර්තා වේ .

මාර්ගයට කඩා වැටී ඇති පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයන්ට පත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරන බව සඳහන් .

Exit mobile version