උසස් පෙළට පෙනී සිටි සිසුන්ට ශිෂ්‍යත්වයක්.

2022 (2023) අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ අයදුම්පත්‍ර සම්බන්ධ විස්තර presidentsfund.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවට ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දී තිබේ.

Exit mobile version