ඊයේ (12) ගල්ගමුව , රඹොට්ටුකුලම වැවේ දිය නාමින් සිටිය දී පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව , රොඹොට්ටුකුලම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
