පාසල් ගුරුවරියක් අමානුෂික ලෙස ඝාතනය කරයි.

පාසල නිමවී නිවස වෙත යමින් සිටි පාසල් ගුරුවරියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඌරුබොක්ක දොලමුල්ල ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි තරුණියක් බව සදහන්.

Exit mobile version