වෙසක් උත්සවයට ආරක්ෂක වැඩපිළිවෙලක්.

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

පොලිසියට අමතරව සිවිල් නිලධාරින්ද රාජකාරි සදහා යොදවන බව නිහාල් තල්දූව මහතා පොලිස් මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version