දෙමළ පක්ෂවලින් ජනපතිට යෝජනා මාලාවක්.

උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිත යෝජනා මාලාවක් ඉදිරිපත් කරන බවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

අදාළ ලිඛිත යෝජනා මාලාව ලබන 15 වනදාට පෙර ජනාධිපතිවරයා වෙත යොමුකරන බව වාර්තා වේ.

Exit mobile version