ත්‍රිත්ව විද්‍යාලයට තියුණු ජයක්.

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ 77 වන බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පැවැති පළමු තරගයෙන් තියුණු ජයක් හිමි කරගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ බව වාර්තා වේ.

ඒ කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 13-10ක් ලෙස පරාජයට පත් කරමිනි. 

Exit mobile version