උපන්දින සාදයක් අතරතුර වෙඩි තැබීමක්.

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩෙවිල් නගරයේ උපන්දින සාදයක් අතර සිදු වූ වෙඩි තැබීමකින් 28 දෙනෙකු තුවාල ලබා සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මෙම උපන්දින සාදය එරට ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩකයෙකුගේ සහෝදරියගේ උපන්දින සාදයක් වන අතර සිදු වූ වෙඩි තැබීමෙන් එම පාපන්දු ක්‍රීඩකයා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

Exit mobile version