ඇමෙරිකාවේ වෙඩි තැබීමක්.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් නම් ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් විසින් සංවිධානය කළ සාදයක් අතරතුර දී සිඳු කළ වෙඩි තැබීමකින් යෞවනයින් නව දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වෙඩි තැබීමෙන් තුවාල වූ පිරිස රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර මෙම සිද්ධියෙන් අනතුරුව එම  ප්‍රදේශයේ පාසල් වල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව සඳහන්.

Exit mobile version