කොළඹ වෙඩි තැබීමක් .

කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ වාණිජ බැංකුවක් ඉදිරිපිටදී අද (24) දහවල් වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ එහිදී සුඛෝපභෝගී රථයකින් පැමිණි දෙදෙනෙකු වෙඩික්කරුවන් විසින් පැහැරගෙනගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ද වාර්තා වේ .

Exit mobile version