දික්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේදීය.
මියගොස් සිටින පුද්ගලයා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැස්මක් පැළඳ වෙඩි වැදී වැටී සිටියදී මෙලෙස හමුවී ඇති බව සදහන්.
