ජෙරුසෙලම්හි වෙඩි තැබීමක්.

අද (30) උදෑසන ජෙරුසෙලම් හි සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් 8 දෙනෙක් තුවාල ලබා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පලස්තීන තුවක්කුකරුවන් දෙදෙනෙක් බස් නැවතුම්පොළක් ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර ඇති බව සදහන්.

ඔවුන් වාහනයකින් පැමිණ තිබූ බව වාර්තා වේ.

ආරක්ෂක භටයින් ඔවුන්ට ප්‍රති ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් ඔවුන් දෙදෙනා මරණයට පත්ව තිබේ.

Exit mobile version