කදානේ වෙඩි තැබීමක්.

අද (05) උදෑසන කඳාන පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත අයෙකුගේ නිවස ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

නමුත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බව සදහන් .

වෙඩිතැබීම සඳහා රිවෝල්වරයක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපළ කරන අතර කඳාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version