වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට.

වැල්ලම්පිටිය ,කිත්තම්පහුව ප්‍රදේශයේ දී අද (28) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 47ක පුද්ගලයෙකි.

Exit mobile version