ශ්‍රී පාද මාර්ගයේ වෙළදසැල් පරීක්ෂාවක්.

ශ්‍රී පාද වන්දනාවේ ගිය කාන්තාවක් ලිස්ටීරියා රෝගය වැළදී මිය යාමත් සමග ශ්‍රී පාද මාර්ගයේ උඩ මළුව දක්වා ඇති සියලු වෙළදසැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර එම වෙළෙඳසැල් වල ඇති ආහාරවල සාම්පල් ලබා ගැනීම ආරම්භ කළ බව රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍යතුමිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version