පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිඟයක්.

දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟයක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක්ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර ඇති බව වාර්තා වේ.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800 දෙනෙකුගේ හිඟයක් මේ වන විට පවතින බවයි.

Exit mobile version