ගුවන් නියමුවන්ගේ හිඟයක්.

ගුවන් ගමන් සඳහා පූර්ණ ධාරිතාවයකින් යුතුව ක්‍රියා කිරීමට අවම වශයෙන් ගුවන් නියමුවන් 330 සිටිය යුතු වුවත් ඉන් 70 දෙනෙකු මේ වන විට සේවයෙන් ඉල්ලා අස් වී ඇති බවත් , තවත් පිරිසක් රට අතහැර යාමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ගුවන් නියමුවන් බරපතළ අර්බුදයකට ලක් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ තත්ත්වයට පත් කරනු ලැබුවේ එහි කළමණාකාරීත්වය බව එම සංගමය සඳහන් කර තිබේ.

Exit mobile version