ලංකාවට රිදී පදක්කමක්.

උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18 න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ දී මීටර් 4.70 ක දක්ෂතාවයක් දක්වමින් මාරිස්ටෙලා විද්‍යාලයේ තුෂේන් සිල්වා රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ බව වාර්තා වේ.

වසර 72 කට පසු ශ්‍රී ලංකාව ආසියානු තරඟාවලියකදී මෙසේ රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීම විශේෂත්වයක් ලෙස සලකයි.

Exit mobile version