දුම්රියක් පීලි පනී. – උඩරට දුම්රිය ගමනාගමනයට බාධා .

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (16) පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා පිටත් වූ සීඝ්‍රගාමී දුම්රිය දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර පස්වරු 12.15 ට පමණ පීලී පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මේ හේතුවෙන් අද (16) දින උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී .

Exit mobile version