දුම්රිය අනතුරක් – ගමනාගමනයට බාධා .

මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ .

Exit mobile version