නිවාස 25,000 කට සූර්‍ය පැනල ව්‍යාපෘතියක්.

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එකාබද්ධව ග්‍රාමීය නිවාස 25,000 ක් ඉදිකිරීම සහ එම නිවාසවල වහළය මත සූර්‍ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ .

එමෙන්ම සූර්‍ය පැනල වලින් උත්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට එක්කර ගැනීමට නියමිත බව ද සඳහන් වේ.

Exit mobile version