රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය මාර්තු 25 වන දින මධ්‍යස්ථාන 341කදී පැවැත්වීමට නියමිත බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන බවට වාර්තා වේ.
එම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සදහා ප්‍රවේශ පත්‍ර යැවීමට කටයුතු සම්පාදනය කර ඇති අතර පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිග ගුරු පුරප්පාඩු සදහා අවශ්‍යය බදවාගැනීම් සිදු කරන බවත් ඉන්පසු ඇතිවන හිග පුරප්පාඩු මත වාර්ෂිකව උපාධිධාරීන් පළාත් මට්ටමින් බදවා ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
