යාපනයේ උපකාරක පන්ති ගැන විශේෂ නිවේදනයක්.

ළමුන්ගේ මානසික සුවතාව වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ , පෞද්ගලික පංති හිමිකරුවන් , ගුරුවරුන් , ළමා සංවර්ධන නිලධාරීන් සහ පොලිසිය සමඟ පැවති සාකච්ඡාවකදී එලඹෙන ජුලි මස 01 වනදා සිට සිකුරාදා සහ ඉරිදා යන දිනයන්වල පෞද්ගලික උපකාරක පංති නොපැවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව 09 වන ශ්‍රේණියෙන් පහළ පංති සඳහා අදාළ දිනයන් දෙක තුළ උපකාරක පංති නොපැවැත්වෙන බවත් , මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී සාකච්ඡා කිරීමට නියමිත බවත් සඳහන්.

Exit mobile version