අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ගත් විශේෂ තීන්දුව.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පවත්වන වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට ඊශ්‍රායලය සහභාගී වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ බාලි ආණ්ඩුකාරවරයා විසින් ඊශ්‍රායල කණ්ඩායම තම රට තුළට ඇතුල් වීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තරඟාවලියේ සත්කාරකත්වය ඉන්දුනීසියාවෙන් ඉවත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් වැඩි … දිගටම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ගත් විශේෂ තීන්දුව. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed