ඛනිජ තෙල් විශේෂ සාකච්ඡාවක්.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ  සභාපති අශෝක රංවල මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගය පිලිබදව විශේෂ සාකච්ඡාවක් අද (25) දින  පැවැත්වීමට නියමිත බවය.

Exit mobile version