ප්‍රමාද ශ්‍රී ලන්කන් ගැන අද විශේෂ සාකච්ඡාවක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙන බව වාර්තා වේ .

Exit mobile version