සමලිංගිකයන්ට විශේෂ පානයක්.

සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් ” Gay Water ” නමින් විශේෂ වූ පානයක් වෙළඳපොළට නිකුත් කර ඇති බව වාර්තා වේ .

මෙම පානය නිෂ්පාදනය කර ඇත්තේ Hoddeson නම් පුද්ගලයෙක් විසිනි.

එම පුද්ගලයාද සමලිංගිකයෙකු බව වාර්තා වන අතර ” අපිව නියෝජනයක් ඇති කරන සන්නාමයක් නිර්මාණය කරනවා ” යනුවෙන් ඔහු පවසා ඇති බව වාර්තා වේ .

Exit mobile version