මෛත්‍රීගෙන් විශේෂ ලිපියක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද අමරවීර ඇතුළු 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වමින් එහි සභාපති වන මෛත්‍රීපාල සිරිසේන මහතා ලිපියක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version