ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (14) උදෑසන 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

Exit mobile version