විශේෂ දැනුම් දීමක්.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද (17) සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බැවින් එම දිනවල පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මාර්ග රැසක් වසා තබන බවත් , ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ .

ඒ අනුව පෙරහැර අද (17) සිට 20 වැනිදා දක්වා රාත්‍රී 7.00 සිට බෙල්ලන්විල විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර විථී සංචාරය කිරීමට නියමිතව තිබේ .

Exit mobile version