විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්.

විදේශ රැකියාවන් සදහා අවුරුදු 45 ට අඩු කාන්තාවන් විදෙස් ගත වන්නේ නම් තම දරුවන්ගේ රැකවරණය , භාරකාරීත්වය , අධ්‍යාපනය යන කරුණු සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වෙත අනිවාර්‍යෙන්ම ඉදිරිපත් කළ යුතු බව දන්වා සිටී.

එමෙන්ම වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදේශගත වීම සදහා අවසර ලබා නොදෙන බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Exit mobile version