සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක් .

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතු කොටගෙන පැය භාගයකට වරක් හෝ ජලය මිලිලීටර් 250ක් පානය කරන ලෙසත් , එමඟින් විජලනය ඇතුළු රෝගී තත්ත්වයන් මඟහරවා ගත හැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (19)  පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version