නිවාස, පාසල්,රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට (13) සිට දින තුනක් දිවයින පුරා ක්‍රියාත්මක බව වාර්තා වේ.
ඩෙංගු පාලනය කිරීමේ අරමුණින් යුද හමුදාව ,පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙනු ඇති.
