ඩෙංගු මර්දනයට පාසල්වල විශේෂ වැඩසටහනක්.

ශීඝ්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගයෙන් පාසල් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩසහනක් ක්‍රියාත්මක බවත් , ඊට අදාළ චක්‍රලේඛය අද (08) නිකුත් කරන බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version