විදුලිබිල සම්බන්ධයෙන් ජනකගෙන් විශේෂ ප්‍රකාශයක්.

විදුලි බිල 3%කින් අඩු කරන බව විදුලි බල මණ්ඩලය පැවසූව ද එයට තමා එකඟ නොවන බවත් එය 20%ක් දක්වා අඩු කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (18) ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version