රංජිත් සියඹලාපිටියගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය සහනයෙන් මෙරට ඉදිරි ආර්ථික තත්ත්වය සංවර්ධනය සඳහා ප්‍රවේශ විය හැකි බවත් , සියලු සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය සෑම විටම කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version