ඉන්ධන බෙදා හැරීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් .

CPC සහ LIOC විසින් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන අතර ඉරිදා වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග සියලුම ඉන්ධන පිරවුම්හල්වල පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුම් සිදු කර නොමැති බවත් තවත් බොහෝ ඉන්ධනහල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බවත් මූලික වාර්තාවලින් හඳුනාගෙන ඇති බව සදහන්.

Exit mobile version