මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය මහජනතාවට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය  ඊයේ (21) දින ආරම්භ වූ අතර මේ මස 31 වනදා දක්වා පැවැත්වෙයි.

එහි දෙවන කුඹල් පෙරහැර අද (22) රාත්‍රී 7.05ට වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

විශේෂ රථවාහන සැලැස්ම පහතින් ,

Exit mobile version